Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 2025

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එකම දුම්රියට තැන් දෙකකදී ජීවිත දෙකක් බිලි
    Featured

    එකම දුම්රියට තැන් දෙකකදී ජීවිත දෙකක් බිලි

    By LFNMarch 31, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    රාගම දුම්රිය හරස් මාර්ගයේදී සහ රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේදී මෙම අනතුරු දෙක සිදුවී ඇති බව වාර්තා වෙයි.

    ඊයේ (30) උදෑසන 8:45ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ 24 හැවිරිදි තරුණයෙකු දුම්රියේ ගැටී මියගොස් තිබුණි.

    මියගොස් ඇත්තේ රාගම විහාර මාවතේ පදිංචි තරුණයෙකු බව සඳහන් ය.

    අනතුරින් පසු යළි කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ එම දුම්රියට පැන රාගම තුඩුවෙගෙදර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.

    මියගොස් ඇත්තේ අවුරුදු 50ක පමණ වයසැති පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 2025

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 20250121 Views

    කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර…

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025

    දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දිනදෙයි

    June 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.