Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටින්ගෙන් පිරුණු විල්පත්තුවෙන් අලුත් වාර්තාවක්
    Featured

    කොටින්ගෙන් පිරුණු විල්පත්තුවෙන් අලුත් වාර්තාවක්

    By LFNApril 1, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තු ජාතික වනෝද්‍යානය බවට හෙළිවී තිබේ.

    ඒ සත්ත්වවේදියෙකු ඇතුළු කණ්ඩායමක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකට අනුවය.

    මේ වනවිට වනෝද්‍යානයේ කොටියන් 313කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් පැටවුන් සමග කොටි ධේනුවන් 8ක් පමණ දිවිගෙවන බවත් අනාවරණ වී තිබේ.

    හෙක්ටයාර 131,690ක භූමියක් පුරා පැතිරෙන විල්පත්තුව, මෙරට විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැළකෙයි.

    මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලට මායිම් වන විල්පත්තුව පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක පුරා විහිදෙන වනෝද්‍යානයකි.

    විල්පත්තුව ලොව සුපතළ වනෝද්‍යානයක් බවට පත්ව ඇත්තේ එහි සිටින කොටියන් හේතුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.