Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Browsing: Featured
සිය රෝගී දරුවාව යතුරුපැදියේ තබාගෙන හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් යුක්තිය මෙහෙයුම අතරතුරදී ඉංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ…
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) සහ ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
ප්‍රධාන අරමුණු කිහිපයක් මුල්කරගනිමින් නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 2024 නව…
ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය අමෙරිකානු ඩොලර් මිලියන…
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822ක්…
නව වැට් බදු සංශෝධනය ග්‍රාමීය ජනතාවට වඩා නාගරික ජනතාවට දැඩි ලෙස බලපාන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනංශයේ…
වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ…
ත්‍රිකුණාමලය නගරයේ ඇතුල් වරාය මාර්ගයේදී පුද්ගලයෙකු ලංගම බස් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ එම…
2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති…