Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    July 6, 2025

    අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

    July 6, 2025

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පයාගල තෝරා ගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට
    Featured

    පයාගල තෝරා ගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

    By LFNApril 21, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන “පයාගල තෝරා”ගේ ප්‍රධාන ගෝලයකු වන “පයාගල සුට්ටු” පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පවසන්නේ කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (20) සවස එම සැකකරු පයාගල, කලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

    එහිදී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ එම ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙකක්ද කළුතර අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

    සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ “පයාගල තෝරා” නැමැත්නා කළුතර බන්ධනාගාරයේ සිට එම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටය.

    පොලීසිය පැවසුවේ මෙම සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ, ජංගම දුරකත ඔස්සේ මුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් හරහා බවය.

    සැකකරු මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම දොඩංගොඩ, පයාගල, මතුගම, වැලිපැන්න, කළුතර ආදී ප්‍රදේශවල සිදුකරගෙන ගොස් ඇති අතර එම සැකකරු දැනට මාසයකට පමණ පෙර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත නිදහස්ව ඇති පුද්ගලයෙකි.

    48 හැවිරිදි වියේ පසුවන පයාගල ඉහළ වඩුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    July 6, 2025

    අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

    July 6, 2025

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    July 6, 20250116 Views

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික…

    අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

    July 6, 2025

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.