Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ඉන්ධන සඳහා පවතින බදු අනුපාත ද ඉහළ නැංවීමට යෝජනා වී තිබේ. ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට පවතින අමෙරිකානු ඩොලර්…
පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක්…
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය හෙට (04) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතය. මැතිවරණ කොමිසමේ…
බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය…
නව බදු පනතට එරෙහි පෙත්සම ලබන 11 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය…
කහටගස්දිගිලිය, ඊතලවැටුනවැව ප්‍රදේශයේ වෙල්යායකදී කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. කුඹුරට ජලය හැරවීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇයගේ ඥාති පුත්‍රයා සමග…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව…
අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළායාමේ සිද්ධිය මෙරට බුද්ධි අංශවල පසුබෑමක් ද යන්න සැක මතු වන බව කැබිනට් ප්‍රකාශක…
කඩා වැටුණු රට ජනාධිපති විසින් යථා තත්ත්වයට පත් කරගෙන යන අවස්ථාවේදී එකිනෙකාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නැවත රට විනාශ කිරීමට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අත ලකුණ යටතේ තරඟ වැදීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ලේකම්…