Business

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා වසර පහකට වීසා

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක වීසා බලපත්‍ර කාලයක් ලබාදීමට ඊශ්‍රායලය එකඟත්වය පළ කර ඇත. විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහතා ඇතුළු දූත කණ්ඩායම ඊශ්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යාංශ … read more

රුපියලෙන් ඉතිහාස ගත වාර්තාවක්

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිනෙන් දින අවප්‍රමාණය වෙමින තිබෙන රුපියල ඩොලරයට සාපෙක්ෂ්ව පහළම අගය අද දිනයේදී වාර්තා කරනු ලැබීය. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. ඇමෙරිකානු … read more

ගෘහස්ත විදුලි උපකරණ වල මිල ඉහළට

ගෘහස්ත විදුලි උපකරණ වල මිල ගණන් වල මිල 20% කින් පමණ ඉහළ යනු ඇති බව කොළඹ විදුලි උපකරණ ආනයනය කරුවන්ගේ සංගමය පවසනවා. ඒ පසුගියදා මුදල් අමාත්‍යාංශය පනවනු ලැබූ නව කොන්දේසි හේතුවෙන් බවයි එම සංගමය සදහන් කරන්නේ. මේ වන විටත් වෙළදපලේ … read more

ඉතිහාසය වෙනස් කළ ඩොලරය අද තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (04) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද … read more

මහ බැංකු පොලී අනුපාත දැනට පවතින මට්ටමේම රඳවා ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේම පවත්වා ගැනීමට 2018 ඔක්තෝබර් 01වැනිදා පැවති රැස්වීමේදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.5% සහ … read more

නව මහාමාර්ගයක් සඳහා ඩොලර් මිලියන 300 ක ණයක් අනුමත කරයි

නව කැලණි පාලම හා ගෝල්ෆේස් අතර ඉදිවන කිලෝමීටර 5.3 කින් යුතු ඉහළින් දිවෙන මහාමාර්ගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. සිය අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී මෙම තීරණය ගනු ලැබූ බව … read more

රුපියල 170 වෙන් තාවකාලිකව ස්ථාවර වෙයි

රුපිය‍ලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා ඊයේ (25) දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 60 ක් වෙළෙඳ ‍පොළට නිකුත් කළ බව වාර්තා විය. මේ අනුව ඉකුත් සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.65 ක් වුවද ඊයේ (25) දිනයේදී ඩොලරයක … read more

රුපියල රැක ගන්න මහ බැංකුව ගත් අලුත්ම පියවර

ශී‍්‍ර ලංකා මහ බැංකුව තමන් සතු සංචිතවලින් අමෙරිකානු ඩොලර් මිලියන 60ක් වෙළඳපොල වෙත මුදා හැර තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙම පියවර ගෙන ඇත්තේ රුපියලේ අගය දිගින් දිගටම අවප‍්‍රමාණය වීම අවම කිරීම සඳහායි. රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය විම වළක්වා ගැනීම … read more

දේශීය ගොවියාගෙන් බඩඉරිඟු නොගන්නා අයට බඩඉරිඟු ආනයනයට අවසර නෑ

දේශීය බඩඉරිඟු ගොවියාගේ නිෂ්පාදන මිලදී නොගන්නා කිසිදු ආයතනයකට බඩඉරිඟු ආනයනයට අවසර නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා සදහන් කර සිටියේ මෙම වර්ෂය තුළ සමස්ත බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3,10,012 වන අතර එසේම සත්ත්ව ආහාර වශයෙන් තවත් … read more

ඩොලරය 170 පන්නයි

අමෙරිකානු ඩොලරයේ විකුණුම්මිල රුපියල් 170.65 ලෙස අද (21) දිනයේ සටහන් වන බව මහ බැංකුව පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 166.78 ලෙස සටහන් වනවා. ඊයේ දිනයට සාපේක්ෂව රුපියල 3.4%ක කඩාවැටීමක් පෙන්නුම් කරන බවයි මහ බැංකුව පවසන්නේ. read more