Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
චීනයෙන් මාසයක් තුළ කොවිඩ් මරණ 60,000ක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. දැඩි කොවිඩ් සංචරණ සීමා පිළිපැදීම අත්හිටුවීමට එරට…
ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීමට පැනවූ තහනම…
තම රටවල් ඇතුළු සිය මිත්‍ර පාර්ශ්වීය රටවල් මේ වනවිට මුහුණ පා සිටින උපායමාර්ගික අභියෝගය වන්නේ චීනය බව අමෙරිකාව සහ ජපානය…
ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බෝම්බ්කරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණ…
එක්වරක් පමණක් ප්‍රයෝජනයට ගත හැකි ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, පිඟන් සහ ට්‍රේ තහනම් කිරීමට එංගලන්ත රජය නියෝග කර තිබේ. එම තහනම…
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ඇතුළු අමාත්‍යවරුන් 15 දෙනෙකුට ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් සිය ආසන අහිමි වීමේ අවදානමක් පවතින…
රාමසාන් උපවාස සමය ආසන්න වෙත්ම පාකිස්තානය තුළ ආහාරවටල අදාළව අර්බුදයක් මතුවිය හැකි බව විදෙස් මාධ්‍ය අනතුරු අඟවා තිබේ. ඒ, එරට…
ට්විටර් දත්ත පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන 200ක් පමණ වන ට්විටර් පරිශීලකයින්ගේ විද්‍යුත් ලිපිනයන් බාහිර පාර්ශ්වයන් වෙත විවෘතවී ඇති…
ලොව ප්‍රමුඛ සමාගමක් වන ඇමසන් සමාගම සේවකයින් 18,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ…
යුක්‍රේනයේ යුද්ධය හා චීනයෙන් එල්ල වන අභියෝග සම්බන්ධයෙන් යුරෝපය අවදියෙන් සිටිය යුතු බව ඉන්දියාව පවසයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා යුරෝපානු…