Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි

    October 31, 2025

    බැකෝ සමන්ගේ බිරිඳට ඇප

    October 31, 2025

    කලවානේ වෙඩිතැබීමක්

    October 31, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානය හුදකලා වෙයිද ?
    International

    පාකිස්තානය හුදකලා වෙයිද ?

    By LFNMarch 24, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානයට තවදුරටත් ණය ලබාදීම සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් සෞදි අරාබිය පාකිස්තානයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරන බවය.

    පාකිස්තානය IMF ණය සහනය වෙනුවෙන් සෞදි අරාබිය ඇතුළුව ගල්ෆ් කලාපීය රටවල් 03 කින් සහාය අපේක්ෂා කරමින් සිටින පසුබිමක විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබේ.

    පවතින තත්ත්වය අනුව ඉදිරි වසර තුනහමාරක පමණ කාලයක් තුළ පාකිස්තානය ජාත්‍යන්තර ණයහිමියන් වෙත ඩොලර් බිලියන 80ක පමණ මුදලක් ආපසු ගෙවිය යුතුව ඇතැයි ද වාර්තා වෙයි.

    එහෙත් මේ වනවිට පාකිස්තානය සතුව පවතින විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණක් බවද වාර්තා වෙයි.

    එවන් පසුබිමක් තුළ පාකිස්තානයට තවදුරටත් ඇපයක් හෝ පොලී රහිත ණයක් ලබාදීම මෙලෙස ප්‍රතික්ෂේප කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාසා වෙත දරුණු ප්‍රහාර එල්ල කරන්නැයි නෙතන්යාහුගෙන් නියෝග

    October 29, 2025

    අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්?

    October 26, 2025

    එක්සත් ජනපදය ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් දෙසට යොදවයි

    October 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි

    October 31, 20250117 Views

    2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වී හෝ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් වෙත මූල්‍ය…

    බැකෝ සමන්ගේ බිරිඳට ඇප

    October 31, 2025

    කලවානේ වෙඩිතැබීමක්

    October 31, 2025

    හිටපු STC සභාපති අල්ලස් දැලේ

    October 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.