Share Facebook Twitter LinkedIn Pinterest Email පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.
ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයිJuly 17, 2026