Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානයට නොලැබුණු IMF අනුමැතිය
    International

    පාකිස්තානයට නොලැබුණු IMF අනුමැතිය

    By LFNMarch 26, 2023No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන් පාකිස්තානයේ මැතිවරණ කල්යාමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

    එරට ආරක්ෂක අමාත්‍ය කාවාජා අසීෆ් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට එරට මුදල් අමාත්‍යංශයට මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් නොමැති බවය.

    ඔහු මේ බව සඳහන් කළේ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම රජයට බලපෑම් කරමින් සිටින පසුබිමකය.

    ඉම්රාන් ඛාන්ට විවේචන එල්ල කරමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, ඉම්රාන් ඛාන් තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කළ බවට රජයේ නිලධාරීන්ට එල්ල කරන චෝදනාව සාවද්‍ය බවය.

    පාකිස්තාන තොරතුරු කටයුතු අමාත්‍යවරයා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    එමෙන්ම තමන්ව අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපා හැරීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අමෙරිකාවට ද දොස් පැවරූ බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.

    දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් අපේක්ෂාවෙන් සිටින නමුත් මෙතෙක් ඔවුන්ට ඒ සඳහා අනුමැතිය හිමිව නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.