Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
තායිලන්ත හෝටල් කාමරයක තිබී වියට්නාම සංචාරකයින් 06 දෙනෙකුගේ මළසිරුරු හමුවී තිබේ. මියගිය පුද්ගලයින් අතර අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් ද…
ලෝක ප්‍රකට රුසියානු ඇන්ටිවෛරස් මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි, අමෙරිකා එක්සත් ජනපදය තුළ සිය මෙහෙයුම් අවසන්කිරීමට තීරණය කර තිබේ. ලබන 20…
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට…
අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ පෙන්සිල්වේනියා…
පාකිස්තානය තුළ විදේශ ආයෝජකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එරට වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සිය වාර්ෂික වාර්තාව මගින් අනාවරණයක් සිදුකර තිබේ. විදෙස් මාධ්‍ය…
පසුගියදා නිමාවට පත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් 22 හැවිරිදි තරුණයෙක් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වී තිබේ. විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය නියෝජනය කරමින්…
ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ. ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය…
ඊශ්‍රායල – හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. විදෙස්…
ප්‍රංශ මහා මැතිවරණයේ පෙරමුණ ගැනීමට මරීන් ලා පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය සමත්ව තිබේ. එහිදී ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ සන්ධාන පක්ෂය දැවැන්ත…
ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන්…