Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    March 31, 2026

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»තරු පහේ හෝටල් කාමරයක මරණ 6ක්
    International

    තරු පහේ හෝටල් කාමරයක මරණ 6ක්

    By LFNJuly 17, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තායිලන්ත හෝටල් කාමරයක තිබී වියට්නාම සංචාරකයින් 06 දෙනෙකුගේ මළසිරුරු හමුවී තිබේ.

    මියගිය පුද්ගලයින් අතර අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් ද සිටින බව සඳහන්ය.

    සයනයිඩ් ශරීරගත වීමෙන් ඔවුන් මියගොස් ඇති අතර තායිලන්ත අගමැතිවරයාගේ නියෝගයෙන් ඒ සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    March 31, 2026067 Views

    අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව…

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.