Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කැස්පර්ස්කි අමෙරිකාවට සමුදෙයි
    International

    කැස්පර්ස්කි අමෙරිකාවට සමුදෙයි

    By LFNJuly 17, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක ප්‍රකට රුසියානු ඇන්ටිවෛරස් මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි, අමෙරිකා එක්සත් ජනපදය තුළ සිය මෙහෙයුම් අවසන්කිරීමට තීරණය කර තිබේ.

    ලබන 20 වනදා සිට එය ක්‍රමානුකූලව සිදුකරන බව කැස්පර්ස්කි ලැබ් සමාගම නිවේදනය කළේය.

    අන්තර්ජාල අවකාශයේ ආරක්ෂාව පිළිබඳ කරුණු මුල්කරගෙන මෙම රුසියානු සමාගමේ නිෂ්පාදන අමෙරිකාව තූළ අලෙවි කිරීම තහනම් කරන බව බයිඩන් පරිපාලනය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

    සැප්තැම්බර් 29 වනදා සිට එම තීරණය ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණ ද ඊට පෙරම සිය අමෙරිකානු මෙහෙයුම් නතර කිරීමට රුසියානු සයිබර් ආරක්ෂක සමාගම තීරණය කර තිබේ.

    අමෙරිකානු රජය පනවන නව සිමාවන් යටතේ කැස්පර්ස්කි ඇන්ටිවෛරස් මෘදුකාංග බාගත කිරීම සහ භාවිතය තහනම් කිරීමට නියමිතව ඇතැයි සඳහන් ය.

    කැස්පර්ස්කි සමාගම සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ සිය නිෂ්පාදන දැනටමත් අමෙරිකානුවන් සඳහා ලබාගත නොහැකි බවයි.

    රුසියානු බහුජාතික සමාගමක් වන කැස්පර්ස්කි ලැබ් ඇන්ටිවෛරස් නිෂ්පාදන, අන්තර්ජාල ආරක්ෂාව සහ මුරපද කළමනාකරණය ඇතුළු පරිගණක ක්ෂේත්‍රයේ ආරක්ෂාවට අදාළ මෘදුකාංග නිෂ්පාදන රැසක් ඉදිරිපත් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 202604 Views

    ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය…

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.