Business

යුරෝපා සංගමයෙන් ඩොලර් මිලියන 8.5ක්

ශ්‍රී ලංකාව තුළ සාමය සහ ස්ථාවාරත්වය ගොඩනැංවීම සදහා ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය පල කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ ඩොලර් මිලියන 8.5ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත. මෙරට ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම, ප්‍රජා ප්‍රතිරෝධය ගොඩනැගීම, අභ්‍යන්තර අවතැන්වූවන් සහ සරණාගතයින්ට නැවත සිය භූමි … read more

ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල පසුගිය (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක් රුපියල් පහළවකින් සහ ග්‍රෑම් හාරසියේ පැකට්ටුවක මිල රුපියල් පහකින් ද ඉහළ යනු ඇත. read more

කජු වලට මොකද වෙන්නේ?

විදේශ රටවලින් කජු ආනයනය කිරීම නවතා දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා කජු සංස්ථාව පවසයි. එහි සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කළේ වසර 20කින් පසුව මෙරට කජු අස්වැන්නේ අතිරික්තයක් මේ වන විට පවතින බවයි. එම නිසා වැවිලි කර්මාන්ත … read more

සීගිරිය නැරඹීමට එන විදේශ සංචාරකයින්ගේ වැඩි වීමක්

පාස්කු ප්‍රහාරයෙන් පසු සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 70% කින් මේ වන විටත් වර්ධනය වී තිබෙන බවත් මේ මේ දිනවල වැඩි වශයෙන් සීගිරිය නැරඹීම සඳහා බටහිර රටවල සංචාරකයන් දැකගැනීමට හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර … read more

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා මේ දිනවල අනුරාධපුරදී

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහනේ දෙවන ප්‍රදර්ශනය මේ දිනවල අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රිඩාංගනයේදී පැවැත් වෙයි. රට පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීමත්, නව ව්‍යවසායකයින් බිහිකිරීමත් අරමුණු කරගෙන මුදල් අමාත්‍යාංශය විසින් එය සංවිධානය කර තිබේ. ජනතා සුබසෙත වෙනුවෙන් ජනාධිපති … read more

මහ බැංකුව ණය පොළී අනුපාත තවදුරටත් පහළ දමයි

මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව, 2019 අප්‍රේල් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ශ්‍රී ලංකා මහ … read more

චීන ඉන්ධන සමාගමක් මෙරට ආ‍යෝජනයට සැ‍රසෙයි

චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ෆුවෙල් ඔයිල් ශ්‍රී ලංකා සමාගම ලෙස අදාළ සමාගම නම් කර ඇති අතර එය හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට … read more

අපේක්ෂිත ආර්ථික වර්ධනය ලැබුණේ නෑ-මහබැංකු අධිපති

මේ වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය,පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු හේතු කිහිපයක් නිසා අත් කරගැනීමට නොහැකි වූ බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12) ශ්‍රී ලංකා මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. 2019 … read more

IOC ඉන්ධන මිලත් පහළට

ඉන්දියානු තෙල් සංස්ථාව (IOC) සිය ඉන්ධන මිල ගනන් පහළ දමා ඇති බව දැනුම් දී තිබේ. ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ සුපර් ඩිසල් ලිටරයක මිල රුපියල් … read more