Browsing: International
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බරාකා න්‍යෂ්ටික විදුලි බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක…
දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර ඇතැයි විදෙස්…
හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන්කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත්, ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සේවාවට අදාළ මුදල ලබාගන්නා බව ඉරාන…
චීනය වසර 2030 වන විට සිදු කිරීමට අපේක්ෂා කරන මිනිසුන් සහිත සඳ ගමනේ මූලික පියවරක් ලෙස, වසරක කාලයක් අභ්‍යවකාශයේ රැඳී…
ඉරානය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට බහරේනය පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසා…
ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු…
කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය කළ බව නේපාල මාධ්‍ය පවසයි.…
ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති…
ඉබෝලා වෛයිරසය මැඩපැවැත්වීම සදහා එන්නතක් නිපදවීමට තවත් මාස 9ක පමණ කාලයක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.…
1996 වසරේදී කියුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුදු සීමාවේදී සිවිල් ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළා අමෙරිකානු පුරවැසියන් ඇතුළු සිව්දෙනෙකු…