Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රටවල් 40කට නොමිලේ සංචාරක වීසා

    May 25, 2026

    හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට

    May 25, 2026

    විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි

    May 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට
    International

    හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට

    By LFNMay 25, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ.

    ඒ අනුව අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් මිල 5%කින් පහළ ගොස් ඩොලර් 97.90ක් වී ඇත. එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන්ව තිබේ.

    කෙසේ නමුත් මර්බන් බොරතෙල් මිල 0.06%කින් ඉහළගොස්  ඩොලර් 102.21ක් වී ඇත.

    මේ හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ රැසක් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    ඒ අනුව ජපානයේ නිකේ 225 කොටස් දර්ශකය පළමු වරට 65,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,393 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    රටවල් 40කට නොමිලේ සංචාරක වීසා

    May 25, 202601 Views

    අද( 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි, රටවල් 40 හි පුරවැසියන් සඳහා දින 30 ක…

    හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට

    May 25, 2026

    විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි

    May 25, 2026

    ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

    May 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.