Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි
    International

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    By LFNMay 21, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය කළ බව නේපාල මාධ්‍ය පවසයි.

    මෙය එක් දිනක් තුළ නේපාල සීමාව හරහා වැඩිම පිරිසක් එවරස්ට් තරණය කළ අවස්ථාව ලෙස සැලකෙයි.

    මීට පෙර වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ 2019 වසරේ දී වන අතර, එවර 223 දෙනෙකු එවරස්ට් තරණය කර තිබේ.

    කෙසේ නමුත් එවරස්ට් කඳු මුදුනේ ‘Death Zone’හි මෙතරම් ජනකායක් සිටීම අවදානම සහගත වන අතර, ඒ හේතුවෙන් වැඩි පිරිසකට එකවර අවස්ථාව ලබාදීම ගැන නේපාල රජයට දැඩි විවේචන එල්ල වී ඇත.

    එම කලාපයේ ඔක්ෂිජන් මට්ටම අවම බැවින් එකවර වැඩි පිරිසකට අවස්ථාව ලබාදීම සීමාකර තිබේ.

    මීටර් 8,849 (අඩි 29,032) උස එවරස්ට් කන්ද නේපාලය හරහා මෙන්ම චීනයේ ටිබෙට් කලාපීය මායිම හරහාද තරණය කළ හැකිය.

    කෙසේ නමුත් චීන බලධාරීන් ටිබෙට් කලාපය හරහා එවරස්ට් තරගය කිරීමට මෙවර කිසිදු බලපත්‍රයක් නිකුත් කර නොතිබූ බැවින්, මෙම වසරේ ටිබෙට් හරහා කඳු නගින්නන් නොසිටි බව ගවේෂණ ක්‍රියාකරුවන් පවසති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.