Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Browsing: Local News
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා විය. ඒ, පූර්ණ…
මුතුරාජ හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවි අමාත්‍යවරයා විසින් වනජීවි අමාත්‍යාංශ ලේකම්වරිය වෙත උපදෙස් ලබාදී…
කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා…
රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුදල් හා තවත් දෑ සහිත ගමන් බෑගයක් විදේශ කාන්තාවක අමතක කර දමා ගොස් තිබියදී…
මැතිවරණයක් පැවැත්වීමේ කාලවකවාණුව ගැන ඊ (15) දිනයේ දී පැහැදිලි පිළිතුරක් ලැබුණු බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල අද (16) සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පවසයි.…
මීගමුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක අද දින විශාල බහලුම් රථයක් වැදී අනතුරක් සිදුවි තිබෙනවා. මීගමුව දුම්රිය ස්ථානයෙන්…
ගම්පහ මාකවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට…
විදුලි බලවේග ධාවනාගාරයේ විවේකාගාරයේ ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරුන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා…