Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිවසක් තුළ නිරුවත් මළසිරුරක්
    Featured

    නිවසක් තුළ නිරුවත් මළසිරුරක්

    By LFNJanuary 21, 2023No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල්කිස්ස, තෙලවල, පොච්චිවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

    මියගිය පුද්ගලයා බස් රථ රියදුරෙකු වන අතර ඔහු තවත් පුද්ගලයෙකු සමග කුලියට ගත් අදාළ නිවසේ නතරවී සිට ඇති බව පොලීසිය පැවසීය.

    අදාළ පුද්ගලයා නිවසේ වැටී සිටින බවට මරණකරු සමග නිවසේ රැඳී සිටි අනෙක් පුද්ගලයා දැනුම්දුන් බවට තවත් අයෙකු විසින් මියගිය පුද්ගලයාගේ සහෝදරයාට පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ දුරකතන ඇමතුමක් ලබාදී පවසා තිබේ.

    මරණකරුගේ සහෝදරයා එම නිවසට ගොස් පරීක්ෂා කිරිමේදී අධික රුධිර වාහනයක් සමග මරණකරු නිරුවත්ව වැටී සිටිනු දැක ඇති බව පොලීසිය සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.