Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 2025

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නානුඔය මාරක අනතුරෙන් මියගිය එකම පවුලේ ඥාතීන් 05 දෙනාගේ අවසන් කටයුතු අද
    Featured

    නානුඔය මාරක අනතුරෙන් මියගිය එකම පවුලේ ඥාතීන් 05 දෙනාගේ අවසන් කටයුතු අද

    By LFNJanuary 21, 2023No Comments1 Min Read245 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ (20) සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.

    ඒ අනුව හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.

    අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල සුදු කොඩි ඔසවා තිබූ බවද අප වාර්තාකරු පැවසීය.

    මියගිය දරුවන් අතර අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ ඊට බාල ගැහැණු දැරියන් දෙදෙනෙක් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 2025

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    November 2, 20250111 Views

    වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ…

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    November 2, 2025

    බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්

    November 2, 2025

    ලොකු ලූනු මිලදී ගැනීම ගැන සතොසෙන් පැහැදිළි කිරීමක්

    November 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.