Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දියාවට ඉතාලියේ සහාය
    Featured

    ඉන්දියාවට ඉතාලියේ සහාය

    By LFNJanuary 21, 2023No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    G20 රාජ්‍ය නායක සමුළුවේදී ඉන්දියාවේ සභාපතිත්වයේ සාර්ථකත්වය වෙනුවෙන් දායකත්වය ලබාදෙන බව ඉතාලිය පවසයි.

    දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය මෙම වසරේදී සැමරීමට ද නියමිතය.

    ඒ අනුව ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසා ඇත්තේ, ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුභවාදී ආකල්ප මෙවර G20 සමුළුවේ සභාපතිත්වය ලබාගැනීම සඳහා ඉන්දියාවට මාර්ගය සැකසූ බවද ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසා තිබේ.

    එමෙන්ම කොරෝනා වසංගතය මධ්‍යයේ රෝමයේ පැවැති G20 සමුළුව සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව දැක්වූ දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 20250115 Views

    සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ. අදාළ…

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.