Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (19) සවස් කාලයේදී හෝ…
හෙට්ටිපොල, මූණමල්දෙණිය – කටුපොත මාර්ගයේ අංගමුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (18) එම අනතුර සිදුව ඇති…
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙට(19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙන බව…
උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හැකි ඉක්මණින් අවතීර්ණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය…
අවුරුදු නෑගම් ගොස් යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් හෝමාගම ගොඩගම හංදිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන්…
පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසු කාලය තුළ දරුවන් අතර පාචනය සුලබව දක්නට ලැබෙන බැවින් එමගින් ඇතිවන විජලනය වළක්වා ගැනීම සඳහා…
සුබසාධන ප්රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මුදල්, ආර්ථික…
කොළඹ ගෝල්ෆේස්හි මින් ඉදිරියට සංගීත සංදර්ශන සහ දේශපාලන රැස්වීම් පැවැත්වීමට අවසර නොදීමට කැබිනට් මණ්ඩලය අද(18) තීරණය කළා. ආගමික උත්සව පැවැත්වීම…
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියකට ලිංගික අතරවර කිරීමේ චෝදනා මත එම විදුහලේම 60 හැවිරිදි විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ…
අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් නිලාන්…