Share Facebook Twitter LinkedIn Pinterest Email තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු ඊයේ (26) අලුයම රෝහලේ 6 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. මියගිය සිසුවා ආඝාතය රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිට ඇති බවය.