Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු ඊයේ පස්වරුවේ පළාගොස් තිබේ. මෙලෙස පළාගොස් ඇත්තේ ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන්…
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව…
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී ගෙවුණු දින හතර තුළ මත්කුඩු සමඟ සැකකරුවන් හයදහස් පන්සියයකට…
2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය…
ඉන්දියාවට පළා ගොස් සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග’ නොහොත් ‘ලඩියා’ නැමැත්තාට අයත්…
කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අළුබෝමුල්ල පොලීසිය සඳහන්…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ලෝක බැංකුව පවසයි. එය සලකා බලා “Sri Lanka Resilience, Stability and…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ජනවාරි…
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු…
පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලකම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු සුසිල් ප්‍රේම්ජයන්ත…