Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»GMOA යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
    Featured

    GMOA යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    By LFNDecember 20, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ජනවාරි 01 වනදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    දෙසැම්බර් 27 වනදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එම සංගමය පෙන්වා දෙයි.

    2022 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු 1700කට අධික වෛද්‍යවරුන් පිරිසක් රටට අහිමිවී ඇති අතර තවත් 5,000කට වැඩි වෛද්‍යවරුන් පිරිසක් නුදුරේදීම රට හැර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    වෛද්‍ය හිඟය හේතුවෙන් කුඩා රෝහල් 20කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර තවත් 400කට වැඩි රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක ප්‍රමාණයක් අඩපණ වීමේ අවදානමක් මතුවී ඇති බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.