Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 2025

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පන්ති කව අනිවාර්යයි -අධ්‍යාපන ඇමති
    Featured

    පන්ති කව අනිවාර්යයි -අධ්‍යාපන ඇමති

    By LFNDecember 20, 2023No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලකම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසයි.

    දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහ සම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරයි.

    “අවුරුද්දක් පටන් ගන්නකෝට අඩුම තරමේ පන්තියක් ගාණේ ශ්‍රේණියක් ගාණේ දෙමාපියන්ට එන්නැයි කියලා ඒ දරුවෝ ටික පන්තිභාර ගරුතුමිය, යම් පැහැදිලි කිරීමක් කරනවා. අවුරුද්දේ වැඩපිළිවෙල, දරුවන්ගේ විනය ගැන, ඒවා ආරක්ෂා කරගන්නේ කොහොමද කියල අවබෝධයක් දෙනවා. අපි චක්‍රලේඛය සංශෝධනය කරනවා. පෙබරවාරි 19 පටන් ගත්තාහම අනිවාර්යයෙන්ම රජයේ පාසල් හැමඑකකම පන්ති කව පවත්වන්න ඕනේ පළමු සතිය දෙක ඇතුළත. වාරයක් අවසන් වෙද්දි සාමාන්‍යයෙන් තියෙනවා. වර්ෂ අවසාන වෙද්දි තව වතාවක් තියෙනවා. ඒ එක්ක තමා දෙමාපියන් හා පාසල අතර මනා සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන්. කොවිඩ් නිසා ඒවා අඩාල වුණා. ඒවායේ ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා අපි නැවත ඒ තත්ත්වයට මේ කේෂ්ත්‍රයට පත්කරන්න ඕනේ.”

    ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපන පද්ධතියේ ව්‍යූහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20252,539 Views
    Don't Miss

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 202503 Views

    විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර…

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.