Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පසුගිය රජය සමයේ නවතා දැමුණු කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත…
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
බේකරි නිෂ්පාදනවලට නිශ්චිත පාලන මිලක් නොමැති වීමෙන් බේකරි කර්මාන්තයේ ගැටලු රැසක් මතුව ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ…
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග අද දින (11)වන දින අළුයම මාලිගාවත්ත ප්‍රදේශයේදි…
ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට…
අද (10) උදෑසන වායු ගුණ තත්ත්වය සැලකීමේදී ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ තුළ සාමානන්‍ය වායු ගුණ තත්ත්වයක් පවතින බව ජාතික ගොඩනැගිලි…
චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පැවසුවාය. ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද (10) අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ…
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩුකර තිබේ. ඒ අනුව, කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක…
ශ්‍රී ලාංකිකයින් ට නැවතත් විද්‍යුත් වීසා (e-visa) බලපත්‍ර නිකුත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට…