Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඊයේ (05) සවස හම්බන්තොට පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට සිදුකළ පහරදීමෙන් ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය…
කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු…
වෙනත් අයෙකුගේ වීසා බලපත්‍රයක් භාවිත කර කැනඩාවට පළායාම සඳහා පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
අද දිනයේදීත් රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් වසාතැබීමට සබරගමුව පළාත් සභාව තීරණය කර තිබේ. ඒ අනුව රත්නපුර අධ්‍යාපන…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ගෙන තිබෙන…
අයහපත් කාලගුණික තත්ත්වය මයි මස 15 වනදා සිට මේදක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර…
කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලුඔය මේ වන විටත් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සකුරා…
පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිසිදු වීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදාමක් මතුව ඇති බව කොළඹ මහ නගර සභාව…
මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු…