Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වනඅලි මරණ සහ වනඅලි පහරදීමෙන් සිදුවූ පුද්ගල මරණ පහළට
    Featured

    වනඅලි මරණ සහ වනඅලි පහරදීමෙන් සිදුවූ පුද්ගල මරණ පහළට

    By LFNOctober 3, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ පළමු මාස අට තුළ වන අලි මරණ සහ වන අලි පහරදීමෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව අවම වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    පසුගිය වසරේ පළමු මාස 8ට තුළ වන අලි 340 දෙනෙකු මියගොස් තිබුණි.

    එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වසරේ එම කාලය තුළ මියගොස් ඇත්තේ වන අලින් 239ක් පමණක් බවය.

    වන අලින් පහරදීම හේතුවෙන් පසුගිය වසරේ පළමු මාස අට තුළ පුද්ගල මරණ 117ක් සිදුව ඇති අතර එය මේ වසරේ 90ක් දක්වා අඩු ව තිබේ.

    සිය දෙපාර්තමේන්තුව විසින් අලි මිනිස් ගැටුම් පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම මරණ අවම කර ගැනීමට හැකි වූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 20250121 Views

    නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම…

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.