Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පලස්තීන ජනපතිට අමෙරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි

    September 20, 2025

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව ආරක්ෂක ලේකම් ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි
    Featured

    නව ආරක්ෂක ලේකම් ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි

    By LFNOctober 3, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබේ.

    ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ඊයේ (02) මෙම හමුව සිදුව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනී රාජපක්ෂ යන ආරක්ෂක ප්‍රධානීන් වෙන්වෙන් වශයෙන් ආරක්ෂක ලේකම්වරයා හමුවී ඇති බව වාර්තා වේ.

    ඊට අමතරව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාව ද ආරක්ෂක ලේකම්වරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.

    සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ පළමු අවස්ථාව මෙය වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,309 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    පලස්තීන ජනපතිට අමෙරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි

    September 20, 202504 Views

    එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ…

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.