Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Browsing: Local News
මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින්…
බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාවක් තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
මාතලේ, කොහොළන්වල ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුළු වී පොල් සොරකම් කරමින් සිටි පුද්ගලයෙකුට එම වත්තෙහි මුරකරු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති…
159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් හෙට (03) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා…
පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකු කළ පහරදීමකින් හෙදියක රෝහල් ගත කර තිබේ. පහරදීමෙන් පසු රෝගියා පලාගොස් ඇති…
ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝගී වූ 30 ගම්පොළ ශික්ෂණ…
මේ වසරේ පළමු මාස 07 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ…
අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31වන දිනට පෙර නිෂ්කාශනය කළයුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී…