Share Facebook Twitter LinkedIn Pinterest Email මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් දුම්රියේ ඉදිරි කොටසකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ.