Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්
    Local News

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    By LFNApril 23, 2026No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝටර් වාහනවලට  අංක ලක්ෂයක් ඉදිරියෙන් අැති   විශේෂ අංක වෙන් කිරීමේන්  මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුව  වසර හතරක කාලයේදී රුපියල් කෝටි 118ක ආදායමක්  උපයාගෙන ඇති බව එහි නිලධාරිහු  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.

    මේ අනුව පසුගිය 2023 වසරේදී වාහන 11 ක්ද 2024 වසරේදී වාහන 46ක්ද 2025 වසරේදී වාහන 692ක්ද මේ වසරේදී වාහන 436ක්ද  එලෙස අංක ලක්ෂයක් ඉදිරියෙන් වන   විශේෂ අංක ලබාගෙන ඇත.

    මෝටර් වාහන සඳහා නිකුත් කරන අංකවලින් අංක ලක්ෂයක්  ඉදිරියෙන් අැති  විශේෂ අංකයක් වෙන් කිරීමේදී එක් අංකයක් සඳහා රුපියල් දශ ලක්ෂයක ගාස්තුවක් අය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිල වශයෙන්   අවසර දුන්නේය

    වසර තුනක පමණ කාලයක් මෙම මුදල් අය කරගෙන ඇත්තේ ගැසට් නිවේදනයක් නොමැතිව බවද  මෙහිදී  තොරතුරු අනාවරණය විය.

    මේ අනුව මෝටර් සයිකල්, මෝටර් ට්‍රයිසිකල් සහ මෝටර් ට්‍රයිසිකල් වෑන් රථ  හැර වෙනත් සියලුම මෝටර් වාහනවලට  මේ අනුව මුදල් ගෙවා විශේෂ අංක  ගැනීමට අවසර හිමි වනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.