Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයින්ට වාසි සහගත අයුරින් භාවිත කරන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ…
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ නඩත්තුව පිළිබඳව පසුගිය කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශය නිසි අවධානයක් යොමුකර නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති රනිල්…
පසුගිය සමයේ නුපුහුණු සංවර්ධන නිලධාරීන් 22,000ක් පාසල්වල ඉගැන්වීමේ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම හරහා ප්‍රාථමික අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ලවී ඇති බව…
රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය විනාශ කිරීමේ ක්‍රියාදාමයේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ…
එල්.එන්.ජී. යටිතල පහසුකම් සංවර්ධනය සහ සැපයුම ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති…
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත මේ වසරේදී පාර්ලිමේන්තුවට ගෙනඒමට පියවර ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන්…
ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන සඳහා ලබාදීමට නිකුත් කිරීම සඳහා තවත් දින 3ක් ගතවනු ඇති බව වෙළෙඳ…
දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින්…