Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට

    January 22, 2026

    මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී

    January 22, 2026

    සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලයට නාය අවදානමක්

    January 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජබ ආසන සංවිධායකවරයෙක් ඉවතට
    Featured

    සජබ ආසන සංවිධායකවරයෙක් ඉවතට

    By LFNNovember 29, 2023No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පස්සර සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.

    අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වඩිවෙල් සුරේශ් මහතා සදහන් කළේ පස්සර ප්‍රදේශයේ තරුණ තරුණියන්ට දේශපාලනයේ විශාල බලාපොරොත්තුවක් ඉදිරියේ දී හිමිවනු ඇති බවය.

    මේ අතර සමගි ජනබලවේගයේ පස්සර නව සංවිධායකවරයා ලෙස ලෙත්චුමන් සංජය මහතා පත් කර තිබේ.

    ඔහු සිය පත්වීමේ ලිපිය සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබාගත් බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට

    January 22, 2026

    මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී

    January 22, 2026

    සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලයට නාය අවදානමක්

    January 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,415 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට

    January 22, 20260119 Views

    අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස්…

    මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී

    January 22, 2026

    සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලයට නාය අවදානමක්

    January 22, 2026

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනපති පිළිතුර දෙයි

    January 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.