Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
මෙවර අයවැයෙහි සමස්තයක් ලෙස වරදක් නොමැති බවත්, ‘හරියට කළොත්’ බිම් මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක,…
මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු…
2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස…
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි කැරාරා හි ක්‍රීඩා පිටියක පැවති ලීග් ක්‍රිකට් තරගයකදී එක පන්දු ඕවරයකදී කඩුලු 6ක් දවා ගැනීමට පන්දු…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතය. විගණන…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස…
අභියෝග රාශියක් මැදින් කෙටිකාලීනව ජනතාව මුහුණදී ඇති ගැටලුවලට විසඳුම් සොයමින් දීර්ඝකාලීනව ශ්‍රී ලංකාව නැගී සිටුවීමට උපකාරී වන අයවැයක් හෙට දිනයේ…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද…
ජාතික ජනබලවේගයේ නායකත්වයට සියයට 46ක ජනතා කැමැත්තක් පවතින බවට නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු…
එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන…