Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි

    October 31, 2025

    බැකෝ සමන්ගේ බිරිඳට ඇප

    October 31, 2025

    කලවානේ වෙඩිතැබීමක්

    October 31, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාල්ල ගැන ජනපතිගේ අවධානය
    Featured

    ගාල්ල ගැන ජනපතිගේ අවධානය

    By LFNMarch 14, 2024No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවය.

    ගාල්ල කොටුව ආශ්‍රිතව පවතින රජයේ කාර්යාල රැසක් එම ස්ථානවලින් ඉවත් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.

    ගාල්ල හෝලුවාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    “අපිට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තියෙනවා. ඒක දියුණු කිරීමේ විශාල තැනක් තියෙන්නේ දකුණට. දකුණේ ප්‍රධාන වෙන්නේ ගාලු නගරේ. ගාලු කොටුවේ තියෙන රජයේ කාර්යාල සියල්ල ඉවත් කරලා හෝටල්, ආපන ශාලා දාන්න දෙනවා. තව කීදෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් ද ? මහ මෝදර රෝහල තියෙන තැනත් අක්කර 10ක් විතර තියෙනවා හොඳ සංචාරක කලාපයක් කරන්න. අපිට මුදල් දෙන්න තියෙනවා බන්ධනාගාරය ඉවත් කරන්න. මේ ප්‍රදේශයේ ම තියෙනවා ගොඩනැගිලි ගණනාවක් ඉවත් කරලා මෙතෙන පටන් ගන්න. එයාලා ඇවිත් හම්බ කරන්න ඕනේ. ගාල්ල අපේ ප්‍රධාන සංචාරක නගරය බවට පත්වෙන්න ඉඩ තියෙනවා. ඩොලර් 100, 50 ගන්න එක මදි. අපි ඩොලර් 200, 300, ගන්න බලන්න ඕනේ. ඒ කාලේ එක්කෙනෙක් කිව්වා ලංකාවේ ඇවිත් හොඳට ආප්ප කාලා යනවා. තමුසෙලා පිස්සෝ. අපි හිටියා නම් ඩොලර් 10කට තමා දෙන්නේ කිව්වා. අපි දැන් බලන්න ඕනේ උපරිම මුදල් ටික මේකෙන් ගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි

    October 31, 2025

    බැකෝ සමන්ගේ බිරිඳට ඇප

    October 31, 2025

    කලවානේ වෙඩිතැබීමක්

    October 31, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි

    October 31, 20250119 Views

    2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වී හෝ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් වෙත මූල්‍ය…

    බැකෝ සමන්ගේ බිරිඳට ඇප

    October 31, 2025

    කලවානේ වෙඩිතැබීමක්

    October 31, 2025

    හිටපු STC සභාපති අල්ලස් දැලේ

    October 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.