Share Facebook Twitter LinkedIn Pinterest Email අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හුංගම පොලීසිය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.