පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවය.
Get the latest creative news from FooBar about art, design and business.