Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමගයි…
වාහනවල සවිකර ඇති අංක තහඩු නිසි ප්‍රමිතියට අනුකූල නොවන පරිදි සකසා තිබේ නම්, එවැනි වාහන පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත…
මැදපෙරදිග යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ හේතුවෙන් ගෝලීය ආර්ථික අවධමනයක් සහ ආර්ථික…
අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත අවධානය යොමු…
මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ…
උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංග (Musical Shows) සම්බන්ධයෙන්, ප්‍රසංග පැවැත්වීමට දැඩි නීති මෙන්ම අවසර දෙන වේලාවන්…
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
පාසල්වල සිදුකරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා මීට ඉහතදී ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට නොගෙන අධික ලෙස මුදල් වැය…
අම්පාර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව කල්මුණේ ප්‍රදේශයේදි අයිස් ග්‍රෑම් 107ක් සමග ස්වාධීන කණ්ඩායමක හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක්…
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද දින (9) නිල වශයෙන් ආරම්භ විය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික…