පාසල්වල සිදුකරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා මීට ඉහතදී ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට නොගෙන අධික ලෙස මුදල් වැය කරමින් කරනු ලබන සිද්ධීන් වාර්තා වන බැවින් එම කටයුතු සංවිධානයේදී දෙමපියන් වෙත අමතර වියදමක් නොයෙදෙන සේ ඉතාමත් චාම් අයුරින් හා අවම වියදමකින් එම වැඩසටහන් සංවිධානය කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒම නිවේදනය පහතින් දැක්වේ.

Share.