Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 9, 2026

    වලස් පැටියගේ බෙල්ලේ ගෙනා කුඩු පොලිස් අත්අඩංගුවට

    April 9, 2026

    කොටුව දුම්රිය පොළ අලුත් කරන වැඩේ අරඹයි

    April 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වලස් පැටියගේ බෙල්ලේ ගෙනා කුඩු පොලිස් අත්අඩංගුවට
    Hot News

    වලස් පැටියගේ බෙල්ලේ ගෙනා කුඩු පොලිස් අත්අඩංගුවට

    By LFNApril 9, 2026No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්පාර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව කල්මුණේ ප්‍රදේශයේදි අයිස් ග්‍රෑම් 107ක් සමග ස්වාධීන කණ්ඩායමක හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට ‍ගෙන තිබෙනවා.

    සෙල්ලම් භාණ්ඩ සමඟ කුරියර් සේවාවක් හරහා ප්‍රවාහනය කර ඇති අතර, කුඩා සෙල්ලම් වලස් පැටියෙකුගේ ගෙලෙහි ඉතා සුක්ෂම ලෙස සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය ගෙනවිත් ඇති බව පොලිසිය සඳහන් කළා.

    අදාල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවස තුල සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සෙල්ලම් භාණ්ඩවලට අමතරව ඉලෙක්ට්‍රොනික තරාදියක්, ජංගම දුරකථන 2ක් සහ මුදල් සොයාගෙන ඇති අතර, අදාල සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය ඉදිරි අධිකරණ කටයුතු සදහා කල්මුණේ මුලස්ථාන පොලිසියට භාරදී ඇති ති‍බේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 9, 2026

    කොටුව දුම්රිය පොළ අලුත් කරන වැඩේ අරඹයි

    April 9, 2026

    පුරාවිද්‍යා ගලක් සොරකම් කරන්න ගිය හතරක් මාට්ටු වෙයි

    April 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 9, 2026041 Views

    පාසල්වල සිදුකරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා මීට ඉහතදී ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට…

    වලස් පැටියගේ බෙල්ලේ ගෙනා කුඩු පොලිස් අත්අඩංගුවට

    April 9, 2026

    කොටුව දුම්රිය පොළ අලුත් කරන වැඩේ අරඹයි

    April 9, 2026

    පුරාවිද්‍යා ගලක් සොරකම් කරන්න ගිය හතරක් මාට්ටු වෙයි

    April 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.