Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 75 වන ජාතික නිදහස් දිනය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරු 6.45 ට 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය ඇමතීමට නියමිතය. ඔහුගේ කතාව සියලුම රූපවාහිනී නාලිකා…
2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම…
ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව…
ගොඩබිම ප්‍රදේශ, දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ රතු නිවේදනයක්…
රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට…
හරි අතට වැට ගහන්න දායක වෙමු……! මෙරට වත්මන් ආර්ථික පරිහාණිය යථාතත්වයට පත් කරමින් යම් ස්ථාවරයක් ගොඩ නැගීම උදෙසා ජනාධිපතිවරයා ප්‍රමුඛ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මුදල නිදහස් කිරිමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය නොලැබුණ…
මින් පෙර කතිරය ගසා සිදු කළ වැරැද්ද මාර්තු 09 වැනිදාට කතිරයෙන්ම නිවැරදි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ…
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ…