Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
වෙසක් පුර පසළොස්වක පෝය අදට(05) යෙදී තිබෙනවා. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝකවාසි…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.…
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට…
කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ එහි මාර්ග…
යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් අද(28) කොළඹ දී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදී විශේෂ හෙළිදරව්වක් කරන ලදී. එහි සභාපති අරුන් සිද්ධාර්ථ විසින්…
ජාතික වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ හලාවතදීය. එම උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්…
වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබේ.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් පාර්ශවවලින් ඩොලර් බිලියන 07ක මුදලක් ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති…
උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති…
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබේ. අද (25) අලුයම ගැඹුරු මුහුදේ කිලෝ මීටර්…