Close Menu
Lanka Focus News
    What's Hot

    නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටුව විවෘත කෙරේ

    August 4, 2026

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    August 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී100 ඉක්ම වූ තද වැසි

    August 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටුව විවෘත කෙරේ
    Hot News

    නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටුව විවෘත කෙරේ

    By LFNAugust 4, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරිවැවේ ජල මට්ටම සීඝ්‍රයන් ඉහළ යාම හේතුවෙන් ග්‍රෙගරිවැවේ වාන් දොරටුව අද (04) පස්වරුවේ විවෘත කල බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

    නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණය සහ ඝන මීදුම හේතුවෙන්, නුවරඑළියේ ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම නුවරඑළිය මහ නගර සභාව විසින් ආරක්ෂක හේතුන් මත තාවකාලිකව තහනම් කර ඇත.

    මේ අතර නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගය, නුවරඑළිය-හැටන් ප්‍රධාන මාර්ගය සහ නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගය, ටොප්පස් සිට ලබුකැලේ ප්‍රදේශය දක්වා ඝණ මීදුම තත්වයක් පවතින බැවින්, එම මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    August 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී100 ඉක්ම වූ තද වැසි

    August 3, 2026

    මහර බන්ධනාගාර ගැටුමේ සම්පූර්ණ විස්තරය

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,456 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,412 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,614 Views
    Don't Miss

    නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටුව විවෘත කෙරේ

    August 4, 202604 Views

    නුවරඑළිය ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරිවැවේ ජල මට්ටම සීඝ්‍රයන් ඉහළ යාම හේතුවෙන් ග්‍රෙගරිවැවේ වාන්…

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    August 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී100 ඉක්ම වූ තද වැසි

    August 3, 2026

    මහර බන්ධනාගාර ගැටුමේ සම්පූර්ණ විස්තරය

    August 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.