Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි
    Local News

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    By LFNJune 7, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේදී මෝටර් රථයක ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (06) දින පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවය.

    එම මාර්ගයේ ඇඹුල්ගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුර සිදුව ඇත.

    අනතුරින් පසු මෝටර් රථය නොනවත්වා පලාගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

    මරණකාරියන් අවුරුදු 42 සහ 44 වයස්වල පසුවූ රනාල සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

    අනතුරින් පසු CCTV දර්ශන සහ ලද තොරතුරු මත විමර්ශන සිදුකළ පොලීසිය විසින් සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සමග අදාළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ සැකකරු අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බවය.

    අනතුර සම්බන්ධව හංවැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.