Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි ගෙවීම එළැඹෙන 27දා

    May 26, 2026

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජයෙන් යතුරුපැදි

    May 26, 2026

    ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්
    Local News

    ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

    By LFNMay 26, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු වැටියේ පුවක්පිටිය නිම්නයෙන් මෙරටට ආවේණික නව මීයන් විශේෂයක් විද්‍යාත්මක ලොවට අනාවරණය කිරීමට මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර හා ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි යන මහත්ම මහත්මීන් විසින් කටයුතු කර ඇත.

    ඊට අදාළ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව අද දින (26) ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ZooKeys හී පල විය.

    Scientific Name: Mus dumbara
    English Name: Dumbara valley spiny mouse
    Sinhala Name: Dumbara katu heen meeya

    මීට අදාළ සම්පූර්ණ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව බාගත කිරීමට:  https://zookeys.pensoft.net/article/163907/

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි ගෙවීම එළැඹෙන 27දා

    May 26, 2026

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජයෙන් යතුරුපැදි

    May 26, 2026

    ආරක්ෂක නියෝජ්‍ය ඇමති නාවික හමුදාවේ වයඹ සහ උතුරුමැද නාවික විධානයන් භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කරයි

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 5,000කට වන්දි ගෙවීම එළැඹෙන 27දා

    May 26, 202600 Views

    නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්…

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජයෙන් යතුරුපැදි

    May 26, 2026

    ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්

    May 26, 2026

    ආරක්ෂක නියෝජ්‍ය ඇමති නාවික හමුදාවේ වයඹ සහ උතුරුමැද නාවික විධානයන් භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කරයි

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.