Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි
    Hot News

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    By LFNApril 28, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී  වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකල වැටලීමකදී දැඩි ආරක්ෂීත බෙල්ලන් විශාල සංඛ්‍යාවක් හා තවත් සත්ව කොටස් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

    මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුනේ අවුරුදු 53,42,19 සිමාවල පත්කොලගොල්ල ගලේවෙල  හා අලුත් බඹරගස්වැව පදිංචි සැකකරුවන් පිරිසකී.

    ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් කලක සිට සිදුකල බුද්ධි මෙහෙයුමකදී මෙලෙස දැඩි ආරක්ෂීත සුමට මකුළු බෙල්ලන් හා මුව අං තට්ටු තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.

    ගුවන් හමුදා බුද්ධී නිළධාරීන් හා වනජීවි නිළධාරීන් විසින් උපාය දූතයින් යොදවමින් අදාල මෙම ජාවාරම්කරුවන් සුක්ෂම ලෙස රවටා අදාල  දෑ මිළදි ගැනිමේ අරමුනීන් පැමින වැටලීම සිදුකර තිබු අතර,

    මෙම වැටලීමේදි දැඩි ලෙස ආරක්ෂීත සුමට මකුළු බෙල්ලන් 22 ක්,තනි මුව අං තට්ටු 02 ක්,මුව අං කොටස් 03 ක්,මුව අං තට්ටු 01 ක් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.