Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»තෙල් මිල ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට විදේශ සංචාර තහනම් කරයි
    Hot News

    තෙල් මිල ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට විදේශ සංචාර තහනම් කරයි

    By LFNApril 4, 2026No Comments1 Min Read11 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ.

    සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කරමින් එරට සියලුම අමාත්‍යවරුන්ට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කරමින් සඳහන් කර ඇත.

    එමෙන්ම මෙම සීමාවේ පියවරක් ලෙස සෙනගාල අග්‍රාමාත්‍යවරයා විසින් නයිජර් සහ ස්පාඤ්ඥයට යන ඔහුගේම සංචාර කල් දැමීමට පියවර ගෙන ඇති අතර ඉදිරි සතිය තුළ රජයේ වියදම් සීමා කිරීම සඳහා පියවර ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

    එමෙන්ම ඔහුගේ කාර්යාලය රාජ්‍ය වියදම් සීමා කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    බොහෝ අප්‍රිකානු රටවල් මෙන් සෙනගාලයද සිය පරිභෝජනය සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන බොහොමයක් ආනයනය කරන රටක් වන අතර බොරතෙල් මිල ඉහළ යාමට හේතුවූ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ඇතිවූ බලපෑමට ඔවුන්ටද අත්විඳීමට සිදුවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202602 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.