Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රප්ගේ අනුමැතිය
    Featured

    ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රප්ගේ අනුමැතිය

    By LFNMarch 8, 2026No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් මිලියන 650ක් පමණ වටිනා බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු කොංග්‍රසයද මගහැර ට්‍රම්ප් පරිපාලනය විමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවය.

    ඒ අනුව ඊශ්‍රායලයට වහාම විකිණීමට අවශ්‍ය හදිසි අවස්ථාවක් පවතින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ තීරණය කර ඇති බවත් අලෙවිය සඳහා කොංග්‍රස් සමාලෝචන අවශ්‍යතා අත්හැර දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    මෙම යෝජිත විකිණීම එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියට සහ ජාතික ආරක්ෂාවට දායක වනු ඇති බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති අතර ප්‍රධාන කොන්ත්‍රාත්කරු ටෙක්සාස් හී පිහිටි රෙප්කොන් අමෙරිකා එක්සත් ජනපදය වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇතැයිද වාර්තා වේ.

    මීට අමතරව, සෘජු වාණිජ ගනුදෙනු හරහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 298ක් වටිනා යුද අවි ඊශ්‍රායලය විසින් මිලදී ගැනීමට නියමිත බවද සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.